මප/කටු/සෙනරත්ගම කනිෂ්ඨ විද්‍යාලය

කටුගස්තොට

මප/කටු/සෙනරත්ගම කනිෂ්ඨ විද්‍යාලය

නිර්මාතෘවරු

Children's Day Celebration

img-20240910-wa0015-01.jpeg
picsart_24-09-12_15-50-28-817.jpg

නාගත සුබ සිහිනයක පෙරනිමිති දකිමින් මෙම පාසල ඇරබුවේ "වත්තේගම" නම් වූ ඇදුරුතුමියක් විසිනි. මේ මගින් එතුමිය බලාපොරොත්තු වූයේ එදා පැවති එම නොදිවුණු ගමෙහි හේනට කුඹුරට ගතේ සවිය දියකරන,සිය ඩා බිදු මතින් මගී කාන්තාව සශ්‍රීකත්වයට ගෙන යන ආර්ථික වශයෙන් අනේක වීඩාවෙන් මිරිකී ගිය දෙමව්පියන්ගේ මල් කැකුළු වන් අව්‍යාජ ගැමි දරුවන් උගත් පුරවැසියන් කරවීමයි. වත්තේගම ගුරුතුමිය සෙවණේ එදා සිසු දරුවන් සත් දෙනෙකු ශිල්පය නැමැති රන්කිරි ප්‍රේමයෙන් කට ගා ඇත. මේ කාලය වන විට මෙම පාසලේ කාර්යයේ දී "වත්තේගම" ගුරු මාතාවට සහය දීමේ උදාර පරමාර්ථ පෙරදැරි කරගෙන මෙම පාසලේ ඉගැන්වීම් සදහා ස්වෙච්ජාවෙන්ම ඉදිරිපත් වූවාය.ඇය නමින් "හපුගහ අංගේ සීලවතී" වූවාය. මෙම සේවයෙන් ඔවුන් දෙදෙනා ලැබූ ආත්මකෘතිය වචනයෙන් විස්තර කිරීමට හෝ මුදලින් ප්‍රමාණ කොට දැක්වීමට නොහැකිය.