මප/කටු/සෙනරත්ගම කනිෂ්ඨ විද්‍යාලය

කටුගස්තොට

මප/කටු/සෙනරත්ගම කනිෂ්ඨ විද්‍යාලය

Children's Day Celebration

img-20240910-wa0015-01.jpeg
picsart_24-09-12_15-50-28-817.jpg
  1. දෙමාපියන් ගුරුවරුන් ඇතුළු සියළු දෙනාම තමන්ගේ යහපත අපේක්ෂා කරන නිසා ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුකිරීම සදහා විනිතව හැසිරීම හා හොදිත් ඉගකීම තම යුතුකම බව. 
  2. හොදින් ඉගෙන තම ගමට පළාතට රටට සේවයක් කරන්නෙ යි තරයේ අදිටත් කළයුතු බව. 
  3. නිතරම ගුරු සිත දිනාගනිමින් කලට වේලාවට නියමිත වැඩ ඉටුකරමින් ඉගනිම තම සිරිත කරගතයුතු බව .
  4. පන්තියේ හා පාසළේ ඉගන ගන්නා සහෝදර ශිෂ්‍යයන් සුභදව ඇසුරු කරමින් පාසලේ ගරුත්වය ආරක්ෂා වන පරිදි ක්‍රියා කළයුතු බව .
  5. විද්‍යාලයිය නීති රීති පද්ධතියට අවනතව කටයුතු කළ යුතු බව .
  6. දක්ෂතා හා හැකියාව ප්‍රකට කෙරෙන අන්දමට ක්‍රියා කරන අතර දක්ෂයාගේ දක්ෂතා අගය කරීමට පුරුදු විය යුතුය
  7. තමා හිමිකරගන්නා කවර ජයග්‍රහනයක් වුවත් එය නිසි මගින්ම ලබාගත යුතු බව. 
  8. ගුරුවරයාට සවත් දීම කීකරු වීම අවස්ථානුකූලව නිසි ගෞරව දැක්විම තමා අනිවාර්යයෙන්ම කළ යුත්තකැයි සිත්හි දැරිය යුතු බව
  9. දෙමාපියන්ට වැඩිහිටියන්ට සැලකීම හා ගරු කිරීම නිරන්තරයෙන් කළයුතු බව .
  10. ප්‍රිය වචන කතා කිරීම, ආචාරශීලිව හැසිරීම අන්‍යන්ට උපකාර කිරීම තමා විසින් නිතර පුරුදු පුහුණු කළ යුතු බව.
  11.   පන්ති කාරයේදී හොඳ ශ්‍රාවකයෙකු ලෙසන් ක්‍රිවා පිටියේදී හොඳ ක්‍රීඩකයෙකු ලෙසත් ආගමික ස්ථානයේදී හෙද උවසුවෙකු ලෙසන් සභාවේදී හොඳ සභිකයෙකු ලෙසත් තැනට සුදුසු ලෙස හැසිරිය යුතු බව.
  12. උද්යෝගිමත්ව දැනුම සපුරා ගැනීෂ සඳහා වෙහෙසිය යුතු බව. 
  13. සමාජයේ පුභසිද්ධිය සඳහා කෙරෙන තුදු හෙ සමාජ සේවා වැඩවලට සහභාගි විය යුතු බව .
  14. නිතරම පිරිසිදුව ප්‍රසන්නට ප්‍රමිකව ක්‍රියා කිරීම තම ජිව්තයේ අංගයක් කරගත යුතු බව.
  15. සෙස්සනට උපකාර කරන්නකු මිස අන්‍යයන්ට සිසි විටක හිරිහැර කරන්නකු නොවිය යතු බව.
  16. මහා මාර්ගයේ ගමන් කරන විටත් ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන විටත් විනය ගරුකව හා ආචාර ශීලීව හැසිරිය යුතු බව.