කටුගස්තොට
2024/10/01 දින අප පාසලේ ලෝක ළමාදිනය නිමිත්තෙන් වැඩසටහනක් සන්විධානය කර ඇත.
අභියෝග ජයගත හැකි
අභිමානවත් පුරවැසියන්
සමාජයට.
ජාතික අනන්‍යතාවය ආරක්ෂා
කරමින්,
නිපුණතාවයෙන් යුතු අභිමානවත්
පෞරුෂයකින් හෙබි දරුවන් පිරිසක්
බිහි කිරීම.