ජයග්‍රහණ
සිංහල භාෂා ලිඛිත තරගවලින් අප පාසලේ පහත දරුවන් ජයග්‍රහණය ලබා ඇතිබව සතුටින් දැනුම් දෙමි.
සාහිත්‍ය දැනුම මිනුම - 6 ශ්‍රේණිය ජයලි ඒකනායක 1 වන ස්ථානය.
- 8 ශ්‍රේණිය R.S.දෙහිගම 1 වන ස්ථානය.
ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛනය - 8ශ්‍රේණිය-වයනි උපතිස්ස 3වන ස්ථානය.
- 9ශ්‍රේණිය කාංචනා රාජපක්ෂ 2 වන ස්ථානය.
- S.M ජයවර්ධන 3 වන ස්ථානය.
අත් අකුරු - 6ශ්‍රේණිය ජයලි ඒකනායක 2 වන ස්ථානය.
ඉංග්‍රීසි භාෂා දින තරග කොට්ඨාස තරග ජයග්‍රහණ
අත් අකුරු
සසිනි සෙහන්සා හේවගේ - 3ශ්‍රේණිය -3වන ස්ථානය.
නිර්මාණාත්මක ලිවීම
E.M.ජයලි මින්දුලා ඒකනායක -6ශ්‍රේණිය -1වන ස්ථානය.
අසා ලිවීම
E.M.ජයලි මින්දුලා ඒකනායක -6ශ්‍රේණිය -1වන ස්ථානය.
පද්‍ය ගායනය
අංජලා දෙව්මිණී - 11ශ්‍රේණිය -1වන ස්ථානය.
කලාප-2024
සබරගමුව ගැහැණු සමූහ ගමන් මාත්‍රය - පළමු ස්ථානය
මුල් මාත්‍රය - පළමු ස්ථානය
පළාත් - 2024
සබරගමුව ගැහැණු සමූහ ගමන් මාත්‍රය - පළමු ස්ථානය
මුල් මාත්‍රය - පළමු ස්ථානය
සමස්ථ ලංකා -2024
සබරගමුව ගැහැණු සමූහ ගමන් මාත්‍රය - දෙවන ස්ථානය
මුල් මාත්‍රය - දෙවන ස්ථානය






