සිංහල භාෂා ලිඛිත තරගවලින් අප පාසලේ පහත දරුවන් ජයග්‍රහණය ලබා ඇතිබව සතුටින් දැනුම් දෙමි.
සාහිත්‍ය දැනුම මිනුම - 6 ශ්‍රේණිය ජයලි ඒකනායක 1 වන ස්ථානය.
- 8 ශ්‍රේණිය R.S.දෙහිගම 1 වන ස්ථානය.
ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛනය - 8ශ්‍රේණිය-වයනි උපතිස්ස 3වන ස්ථානය.
- 9ශ්‍රේණිය කාංචනා රාජපක්ෂ 2 වන ස්ථානය.
- S.M ජයවර්ධන 3 වන ස්ථානය.
අත් අකුරු - 6ශ්‍රේණිය ජයලි ඒකනායක 2 වන ස්ථානය.






