කටුගස්තොට
2024/10/01 දින අප පාසලේ ලෝක ළමාදිනය නිමිත්තෙන් වැඩසටහනක් සන්විධානය කර ඇත.
හාර්‍රිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පවත්වන ලද පෞරුෂත්ව සංවර්ධන වැඩ මුළුව...
2024/03/28වන දින පැවති මාපිය වන්දනාව දෙමාපියන්ගේ සහ ළමයින්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුනි.
2024 සිගිති බක්මහ උළෙල දෙමාපියන්ගේ සහභාගීත්වය ඇතිව විද්‍යාලීය ප්‍රාතමික අංශය මගින් සන්විධානය කරන ලදි.